Genie Business
ණය ලබාදීමේ විසඳුම්
Genie Business ණය ලබාදීමේ විසඳුම් ( lending Solutions ) සමග කරදරයකින් තොරව මුදල් ගනුදෙනු කිරීමේ ක්‍රියාවලිය
අපගේ වේගවත් ණය අයදුම් කිරීමේ ක්‍රියාවලිය සහ කඩිනම් ණය මුදාහැරීමේ ක්‍රියාවලිය සමගින් ව්‍යාපාරික ණය ( Business Credit Facilities ) පහසුකම් සඳහා ඉක්මන් ප්‍රවේශයක් ලබාගන්න. අප, Dialog Finance හා එක්ව ඔබ වෙත ලබාදෙන Genie Business ණය ලබාගැනීමේ පහසුකම මගින් ව්‍යාපාරික ඔබට අවශ්‍ය ව්‍යාපාරික මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන්, Genie Business අප සමග එකතු වී ඉක්මන් මුල්‍ය විසඳුම් ලබාගන්න.
ව්‍යාපාරයන් සඳහා Genie Business ණය ලබාදීමේ විසඳුම්
තෝරා ගත යුත්තේ ඇයි?

බාධාවකින් තොරව ලබාදෙන කඩිනම් ණය පහසුකම, අවිධිමත් ණය සැකසුම් ක්‍රම භාවිතයේදී සිදුවන සංකීර්ණතා අවම කරමින් සරල ක්‍රමයන් අනුගමනය කර, ණය ලබා දීම. Genie ඉතිරිකිරීමේ ගිණුම හරහා Online අයදුම් කිරීමක් තුලින් ණය ලබාදීම. සහ ව්‍යාපාරික ඔබගේ මුල්‍ය අවශ්‍යතා වෙනුවෙන්ම සැකසුනු පහසු සහ සරල ණය ලබා ගැනීමේ ක්‍රමයක් වීම.

ඔබගේ ව්‍යාපාරික අවශ්‍යතාවයන් අධ්‍යනය කිරිමෙන් පසුව, අප විසින් හඳුන්වා දෙන ණය ක්‍රම දෙකක් අතුරින් ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන හොඳම ක්‍රමය තොරා ගැනීමට හැකි වේ.

ණය ලබා දිමේ විසඳුම් ක්‍රමය (Evaluated lending Solutions)
ඔබ Genie Business සමග ලියාපදිංචි වූ මොහොතේ සිටම මෙම ණය ලබා ගැනීමේ ක්‍රමය සඳහා සුදුසුකම් ලැබේ.
පූර්ණ අනුමත ණය ලබා දිමේ ක්‍රමය (Pre-approved Lending Solutions)
ඔබ Genie Business සමග එකතු වන විට, ඔබේ ව්‍යාපාරයේ ව්‍යාපාරික වපසරිය මත පදනම්ව ඔබේ ණය ලබා ගැනිමේ සීමාව ස්වයංක්‍රීයව වැඩි වන අතර මෙම සම්පූර්ණ ක්‍රියාවලියම ඩිජිටල්කරණය වීම නිසා ඔබට කිසිඳු ලේඛනගත වාර්තාවක් අවශ්‍ය නොවේ.
Genie Business ණය පහසුකම් ( Lending Solution) ප්‍රතිලාභ

ආකාරය


Online අයදුම් කිරීම සම්පුර්ණ කිරීමෙන් Genie Business App එක හරහා ඔබේ ව්‍යාපාරික ණය සඳහා ඉල්ලුම් කරන්න.
ඔබේ අනුමත ණය මුදල ඔබේ පුද්ගලික ඉතුරුම් ගිණුමට ආරක්ෂිතව ලබා ගැනීමට හැකියාව ඇත.
ගනුදෙනුකරුවන්ගෙන්
නිතර ඇසෙන ගැටළු


ඔබේ ණය ආපසු ගෙවීම Genie ඉතුරුම් ගිණුම හරහා Online ක්‍රමයට සිදු කල හැක.

ඔබගේ ව්‍යාපාරයේ ව්‍යාපාරික වපසරිය සංඛ්‍යාලේඛන දත්ත සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ඔබ වෙත පූර්ව අනුමත ණය පහසුකම ලබාගත හැක.

නැත, Genie Business හරහා ණය ලබා ගැනීමේදී ඔබට ඇපකරුවන් අවශ්‍ය නොවේ, සාම්ප්‍රදායික බැංකු ණය දීමේ ක්‍රියාවලියෙන් බැහැරව, සාපේක්ෂව වඩාත් නම්‍යශීලි ප්‍රවේශයක් ලබා දෙමින් අයදුම්කරු සමග ඇති සබඳතාව සහ ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්වය මත පදනම්ව අපගේ ණය විසඳුම් ඔබ වෙත ලබා දේ.
තෘප්තිමත් වෙළඳ ව්‍යාපාරිකයන්ගේ අදහස්

ඔබ Genie Business සේවා භාවිත කරන ව්‍යාපාරිකයෙනක් නම් Genie Business වෙතින් ඔබගේ ව්‍යාපාර හා හනුදෙනු සහයට කැපවු සේවාවන් රැසක් ලබාදෙයි. ව්‍යාපාට හිම ඔබට අපගේ සේවා සහයකයෙකු හා සම්බන්ධ වීමට ප්‍රධාන ක්‍රම දෙකක් ඇත.

 Call  E-Mail