බධාවලින් තොර සීමා රහිත ව්‍යාපාරික අවකාශ
Genie Business ගෙවීම් සබැඳිය ඔබේ පාරිභෝගිකයන්ට සාමාන්‍ය ගෙවීම් සෙවුම් ක්‍රම නොමැතිව Online ගෙවීම් කිරීමට හැකියාව ලබා දෙයි.

මගින් ගෙවීම් ලබාගන්න
ගෙවීම් සබැඳි
තෝරාගත යුත්තේ ඇයි?



විශේෂාංග

  • පහසු ප්‍රවේශතාව: ඕනෑම කෙනෙකුට, කිසිදු භූගෝලීය සීමාවක් නැතිව, ඕනෑම තැනක සිට ගෙවීම් ඉල්ලීමක් යවන්න.
  • සරිලන පරිදි සකස් කිරිම: ඔබේ වෙළඳ නාමයට අනුකූලව ගෙවීම් යෝජනාවන් සකස් කරන්න.
  • එසැන තොරතුරු දැනගැනිම : Genie Business තොරතුරු පුවරුවේ ඔබට ලැබෙන ගෙවීම් තත්ත්වය පිළිබඳ ක්ෂණික ඇඟවීම් ලබාගන්න.
ප්‍රතිලාභ

  • ගෝලීය ප්‍රවේශය : ගෝලීය වෙළඳ ගෙවීම් ලබාගැනීමේ හැකියාව.
  • වැඩිදියුණු කල පාරිභෝගික අත්දැකීම: සරල ක්‍රියාවලීන් මඟින් පාරිභෝගිකයන්ගේ සහ ඔබගේ කාලය ඉතුරු කරයි.
  • කුඩා ව්‍යාපාර කාර්යක්ෂම කරයි: අමතර E-Commerce ආයෝජන නොමැතිව කුඩා ව්‍යාපාරවලට විශේෂ ලෙස ලාභදායී අත්දැකීම් සපයයි.
ක්‍රියා කරන 
ආකාරය


Genie Business හරහා ඔබගේ පුද්ගලීක ගෙවීම් සබැඳිය සාදන්න.
වැඩි ආරක්ෂාව සඳහා සබැඳිය කල් ඉකුත්වීමේ කාල සීමාවක් තෝරාගන්න.
ඊමේල්, SMS හෝ සමාජ මාධ්‍ය හරහ, ඔබේ පාරිභෝගිකයන් සමඟ සබැඳිය බෙදා හරින්න.
එසැනින් ඔබේ ගිණුමට “ගෙවීම ලැබුනි” යන පණිවිඩය තහවුරු කරගන්න.
ගැටලු සහ පිළිතුරු
(FAQs)


පාරිභෝගිකයන් කාඩ් ගෙවීම සඳහා සබැඳිය භාවිතා කළ විට, ඔබට ඔබේ ජංගම දුරකථනයට හෝ පරිගණකයට වහාම නිවේදනයක් ලැබේ.

ඔබේ ව්‍යාපාරයේ අවශ්‍යතාවය මත ඔබට ගෙවීම් සබැඳි ප්‍රමාණයක් භාවිත කළ හැක.

ඔබට ඔබේ වෘත්තීය, වෙළඳ නාමය, ඉන්වොයිස් අංකය සහ ඔබට සරිලන අමතර විස්තර සමඟ ඔබේ ගෙවීම් සබැඳිය සකස් කළ හැක.
තෘප්තිමත් වෙළඳ ව්‍යාපාරිකයන්ගේ අදහස්

ඔබ Genie Business සේවා භාවිත කරන ව්‍යාපාරිකයෙනක් නම් Genie Business වෙතින් ඔබගේ ව්‍යාපාර හා හනුදෙනු සහයට කැපවු සේවාවන් රැසක් ලබාදෙයි. ව්‍යාපාට හිම ඔබට අපගේ සේවා සහයකයෙකු හා සම්බන්ධ වීමට ප්‍රධාන ක්‍රම දෙකක් ඇත.

 Call  E-Mail