ඔබට එසැනින් නිෂ්පාදනයේ සැකසුම ලබා ගත හැක නමුත් "පරීක්ෂණ ගෙවීම් සපයන්නෙකු" සබල කරයුතුයඔබ වෙළඳසැල සජීවීව කිරීමට ආසන්නව සිටි නම් ඔබට මේ ක්‍රමවේදය අනුගමනය කලයුතුවේ.මෙම පරීක්ෂණ ගෙවීම් සපයන්නා මගින් ඔබේ සජීවී දත්ත භාවිතා කරමින් ඔබේ නිෂ්පාදන ගිණුම වෙත ගනුදෙනුවක් සිදුවූවත් කිසිඳු ගෙවීමක් සිදු නොවේ. ඒහෙත් ඉහත සඳහන් පර්‍යේෂණ ගනුදෙනුව ඔබගේ ලැබී ඇති ගෙවීම් පුවරුවේ සටහන් වේ.
ඔබට තවත් සංවර්ධන ප්‍රවේශයක් උවමනා වේනම් අප සතුව ඇති Ful Sandbox විශේෂාංගය භාවිතා කල හැක. ගෙවීම් සපයන්නන් බහුතරයක් සමඟ පරීක්ෂා කිරීමට මෙය ඔබට ඉඩ සලසයි සහ මෙම ගනුදෙනු ඔබේ ගිනුමෙහි දිස්වන්නේ නැත. ඔබට අපගෙන් Sandbox API අංකයක්, සේවාදායක හැඳුනුම්පතක් (Client ID) සහ API අංකයක් ලබා දෙනු ඇත
ඒ මගින් ඔබට ගනුදෙනු ආරම්භ කිරීමට සහ එම ගනුදෙනු ගිණුමට ඒකාබද්ධ කිරීමට භාවිතා කළ හැක.
Sandbox අංකය ලබාගැනීම සඳහා කරුණාකර අප හා සම්බන්ධ වන්න
genie.integration@dialog.lk